පොහොර අත්‍යාවශ්‍ය යෙදවුමක් වුවද එහි නිවැරදි හා විද්‍යානුකූල භාවිතය ආහාර ආරක්ෂාව ඉහළ නැංවීමටත්, පරිසර දූෂණය අවම කිරීමටත් හේතු වෙයි. මෙම පොහොර නිර්දේශයන් එළි දක්වා ඇත්තේ පොහොර වල විද්‍යානුකූල භාවිතය තව දුරටත් ඉදිරියට ගෙන යමිනි. මේ සඳහා ශ‍්‍රී ලංකාවේ සියළු ප‍්‍රදේශයන් ආවරණය වන පරිදි සිදුකරනු ලැබූ පස් පරීක්ෂා කිරීම් ඉවහල් කර ගෙන ඇත.
ඔබේ ප්‍රදේශයට අයත් පොහොර නිර්දේශය සදහා පහතින් පළාත/ දිස්ත්‍රික්කය/ඔබගේ ප්‍රදේශය තෝරන්න.
[]
[]
[]
© NAICC. Department of Agriculture
Login